IMG-20230104-WA0022.jpg
IMG-20230104-WA0022.jpeg
IMG-20230104-WA00223.jpg
PlayPause
previous arrow
next arrow

About our school

About our school

About our school

About our school

About our school

පාසල‌ේ දැක්ම

සමබර පෞරුෂයකින් හෙබි විශිෂ්ටයෙකි

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

ඌව පලාතේ බදුල්ලදිස්ත්‍රික්කයේ පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසල‌ේ ම‌ෙහ‌ෙවර

සමබර හා පුලුල් විෂය මාලාවක් ක්‍රියාත්මක කොට අණාගත වැඩ ලෝකයට පිවිසීමට අවශ්‍ය නිපුණතා පාාාදක අධ්‍යාපනයක් ලබා දීම මගින් විශ්ලේෂණත්මක චින්තතනයක් සහිත සමබර පෞරුෂයක් හ‌ෙබි නිර්මාණශීලී විශිෂ්ට දරුවකු බිහි කිරීම අපග‌ේ ම‌ෙහවර වන්න‌ේන‌ේය.

notice board

නිවාසාන්තර ක්‍රීඩා උලෙළ

2023 පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීම

B/ekiriyankmburamv