08 Jan2023 සිසු ජයග්‍රහන A.M. වින්ද්‍යා හර්ශනි නර්තන අංශයේ ගොක්කොළ ආශිූත නිර්මාන වලින් කොට්ඨාස තරගයේ 03 වන ස්ථානය ලබා ගන්නට සමත් විිය. H.M.සියුමි තාරිකා නර්තන අංශයේ සත්ව චරිත ආශිුත නිර්මාන වලින් කොටඨාස තරගයේ 02 වන ස්තානය ලබා ගන්නට සමත් විය.