1918 වර්ෂයේ පබෙරවාරි 11 වන දින ආරච්චි තැනගේ උදව් ඇතිව ගම්වාසීන් එකතු කොට ළමයින් එවන්නට නියම කලහ. නමුත් බාර දීමට පැමිණියේ
ඒම මස 21 වන දින බැවින් එදින මෙම පාඨශාලාවෙි වැඩ පටන් ගත්හ.