පාසලේ දැක්ම
"සමබර පවුරුෂයකින් හෙබි විශිෂ්ඨයකේ"
පාසලේ මෙහෙවර
"සමබර හා පුලුල් විෂය මාලාවක් ක්‍රියාත්මක කොට අණාගත වැඩ ලෝකයට පිවිසීමට අවශ්‍ය නිපුණතා පාදක අධ්‍යාපනයක් ලබා දීම මගින්ත විශ්ලේෂනාත්මක චින්තතනයක් සහිත සමබර පෞරුෂයක් හෙබි නිර්මාණශීලී විශිෂ්ට දරුවකු බිහි කිරීම අපගෙ මෙහෙවරයි"