නමදිමු බැතියෙන් සුරකිමු අදරින් ඇකිරියන් කුඹුරේ විදුහලපේ
ශිල්ප කලා රස කවා පුබුදුවා දහම් සසර කිරි පොවා සනසවා ...//
ගුණෙන් වැඩෙන්නිති අප නලවන ඔබ දිනේ දිනේ විදුහල් මාතා
නමදිමු බැතියෙන් සුරකිමු අදරින් ඇකිරියන් කුඹුරේ විදුහලපේ...
දෙස බස වඩවා සිරි සැප කැදවා දරැ දැරියන් ඔබ සෙවනට කැදවා...//
ගුණෙන් වැඩෙන්නිති අප නලවන ඔබ දිනේ දිනේ විදුහල් මාතා
නමදිමු බැතියෙන් සුරකිමු අදරින් ඇකිරියන් කුඹුරේ විදුහලපේ...//