| පාසල ආරම්භ වූ දිනය | 1918 පෙබරවරි 14 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1918.02.22 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 03119 |
| සංගණන අංකය | 21002 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | මහියංගනය |
| කොට්ඨාසය | රිදිමලියද්ද |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | රිදිමලියද්ද |
| ග්‍රාම සේවක වසම | අරළුපිටිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 9C |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 33 |
| 2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 570 |
| 2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 30 |
| පාසලේ වර්ණය | නිල්, කහ, |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ